පැතුම් නිස්සංකගේ නව වසරේ බලාපොරොත්තුව

2022 වසරේදී ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු එක්දින තරගය වූයේ සිම්බාබ්වේට එරෙහි තරගය වූ අතර උදා වූ වසරේදී සාර්ථක කර ගැනීම සඳහා තමන් සතු ඉලක්ක කීපයක් තිබෙන බවද 23 වැනි වියේ පසුවන දුකණත් පිතිකරුවා සඳහන් කර සිටියේය. ඔහු ප්‍රකාශ කර සිටියේ මගේ පෞද්ගලික ඉලක්ක කීපයක් තියෙනවා. ඒ අතරින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අතරට එන එක මූලිකයි. ඒ […]

Continue Reading

අර්ජුන රණතුංග ට පුහුණුකරු ධුරයක්

දේශමාන්‍ය අර්ජුන රණතුංග යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ 1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් නායකයෙකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දුර්වල තත්ත්වයෙන් ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛ පෙළේ බලවේගයක් දක්වා ඔසවා තැබූ පුරෝගාමියා ලෙස සැලකේ. 1996 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වූ නායකයා වන අර්ජුන රණතුංග ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට […]

Continue Reading

පැතුම්, චන්දිමාල් සහ චරිත්ගේ අර්ධ ශතක ඉනිම් සමඟින් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් කණ්ඩායමක් හඹා ගිය ඉහළම ඉලක්කයේ වාර්තාව බවට පත්වූ ලකුණු 297 ක ඉලක්කය පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුස්සන් බවට පත්වීමේ අරමුණ කරා යමින් සිටින […]

Continue Reading

ජොනී බෙයාර්ස්ටෝ ඔහුගේ හොඳම සර්වකාලීන කණ්ඩායම නම් කරයි.

බෙයාර්ස්ටෝ තම කණ්ඩායමේ නායකයා ලෙස හිටපු එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් නම්කර තිබේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂීම් අම්ලා සහ බ්‍රයන් ලාරා ඔහුගේ කණ්ඩායමට ඇතුළත් කර තිබේ. බෙයාර්ස්ටෝ ගේ කණ්ඩායමේ අංක 4 ස්ථානය සචින් තෙන්ඩුල්කාර්ට ලබා දී ඇත. ඔහු අංක 5 ස්ථානය වෙන්කර ඇත්තේ හිටපු දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස් ය. බෙයාර්ස්ටෝ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජැක් […]

Continue Reading

විරාත් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රිඩක විරාත් කෝලි වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වූ බව ඔහු ඊයේ (ජනවාරි 15) තහවුරු කළේය. කෝලි මෙම තීරණයට පැමිණ ඇත්තේ ඉන්දියාව දකුණු අප්‍රිකාවේදී සිය පළමු තරගමාලාව ජයග්‍රහණය කිරීමේ ප්‍රයත්නයෙන් දිනකට පසුවය. සමාජ මාධ්‍ය හරහා තම තීරණය ප්‍රකාශ කළ 33 හැවිරිදි ඔහු මෑතකදී ඉන්දියාවේ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වූ […]

Continue Reading

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට්වලට ලංකාවෙන් සුපිරි 7ක්

ඕමානයේ දී ජනවාරි 20 වනදා ඇරඹෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයින් ය. ඔවුන් Asia Lions කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරග වැදීමට නියමිතය. […]

Continue Reading

2022 IPL ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ සැලැස්මක්

ඉන්දියාවේ මේ වන විට කොවිඩ්-19 වසංගත තත්ත්වය යළිත් වරක් භයානක මට්ටමකට පැමිණ තිබේ. මෙසේ තිබිය දී එළඹෙන අප්‍රේල් මාසය වන විට කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට නොලැබුණහොත් මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවෙන් පිටත වෙනත් රටක පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. එහිදී IPL තරඟාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා දකුණු අප්‍රිකාව […]

Continue Reading

තරඟ ප්‍රවේශපත්‍ර පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නිවේදනයක් නිකුත් කරයි

2022 ජනවාරි 16 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්දින තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත් www.srilankacricket.lk සහ www.bookmyshow.com හරහා මිලදී ගත හැකිය. මේ අතර, 2022 ජනවාරි 13 වැනි දින සිට ආරම්භ වන පහත ස්ථානවල පිහිටුවා ඇති කවුන්ටරවලින්ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක. එම ස්ථානය පිළිවෙලින් මෙසේ පෙළගැස්විය හැක අභිත ක්‍රීඩාංගනය , බලගොල්ල […]

Continue Reading

භානුක රාජපක්ෂ විශ්‍රාම ලිපිය ඉල්ලා අස්කර ගනී

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ජාතික තේරීම් කමිටු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගැනීමට තමන් කැමති බවයි. තම ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවන ලද ලිපියේ ඔහු වැඩිදුරටත් සඳහන් […]

Continue Reading

දක්ශ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරන්ග ගැන විස්තරයක්

1997 ජූලි 29 වන දින ගාල්ලේදී උපත ලැබූ වනිදු හසරන්ගගේ සම්පූර්ණ නම වන්නේ පින්නදූවගේ වනිදු හසරන්ග ද සිල්වා වේ. ගාල්ල රිචමන්ඩ් විදුහලෙන් සිප්සතර හැදෑරූ වනිදු පාසල් කාලයේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් පෑ අයෙකි. 2016 වසරේ 19 න් පහල ලෝක කුසලානයට සහබාගී වූ වනිදු සිය මන්ගල පලමු පෙල තරගයට සහබාගි වන්නේ වයස අවුරුදු 18 දීය. ඒ […]

Continue Reading