ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා ඉන්දියා එක්දින පන්දුවාර තරඟාවලිය සඳහා 30 දෙනෙකුගෙන් යුත් සන්චිතයක් නම් කර ඇත. දැනට පවතින කොරෝනා වසන්ගතය හේතුවෙන් ක්රිඩකයන් කිහිප දෙනෙකුට තරගය අහිමි වනු ඇත. එයට හේතුව කෝරෝනා ආශිතයින් වීමයි. නවක ඉන්දියානු පිළට එරෙහිව ශ්රී ලන්කා කණ්ඩායමේ නම් කර ඇති සන්චිතයේ ද දක්ශ නවක ක්රීඩකයින් සිටින අතර , එම නම් කර ඇති සන්චිතයෙන් ඉන්දියානු එක්දින තරගාවලියට ක්රීඩා කල හැකි යැයි අනුමාන කල හැකි කණ්ඩායම මෙසේයි.

  1. අවිශ්ක ප්‍රනාන්දු

2. කුසල් පෙරේරා

3. භානුක රාජපක්ෂ

4. දනන්ජය ද සිල්වා

5. වනිදු හසරන්ග

6. දසුන් ශානක

7. අශේන් බණ්ඩාර

8. චාමික කරුණාරත්න

9. බිනුර ප්‍රනාන්දු

10. දුශ්මන්ත චමීර

11. අකිල දනන්ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *