පළමු එක්දින තරඟය සඳහා ක්‍රීඩා කල හැකි ඉන්දීය කණ්ඩායම

Sports News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද දින කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙසින් ආරම්භ වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත. මෙහිදී ඉන්දීය මාධ්‍ය සහ වෙබ් අඩවි උපුටා දැක්වීමේදී නවක ඉන්දීය කණ්ඩායමේ පළමු එක්දින තරඟය සඳහා සහභාගී වන කණ්ඩායම ඔවුන් විසින් අනුමාන කර තිබුණි. ඒ අනුව බොහෝ දුරට පළමු එක්දින තරඟය ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම පහත පරිදි පෙළගැස්විය හැක.

  1. Shikhar Dhawan (C)

2. Prithvi Shaw

3. Ishan Kishan

4. Suryakumar Yadev

5. Manish Pandey

6. Hardik Pandaya

7. Krunal Pandaya

8. Bhuvneshwar Kumar

9. Deepak Chahar

10. Kuldeep Yadev

11. Yuzvendra Chahal

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *