ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පෑයු අලුත් තරුව චාමික කරුණාරත්න

Sports News

1996 මැයි 29 වන දින කොළඹදී උපත ලබන චාමික කරුණාරත්න අධ්‍යාපනය ලබන්නෙ කොළඹ රාජකීය විදුහලෙනි. ක්‍රීඩාවටම උපන් හපන් පවුලකින් ඔහු පැවත ඒමද විශේෂත්වයකි. මොහු ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම බැට්මින්ටන් ක්‍රීඩාවටද එකසේ හපන්කම් කියන දක්ෂයෙකි. 2019 දී එක්දින වරම් ලබා ගත් ඔහු මේවන විට එක්දින ඉනිම 4 කදි ලකුණු 138 ක් ලබාගෙන ඉනිමක සාමන්‍ය 47 + ලෙස සටහන් කරගෙන ඇත.

මෑත කාලයෙ පිත්තෙන් කැපීපෙනන දස්කම් පෙන්වන ඔහු පන්දු යවන්නෙක් ලෙසද විශාල කාර්යක් ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉටු කරනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *