ඉන්දු ශ්‍රී ලංකා අවසන් එක්දින තරගාවලියේ ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

හෙට ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟාවලිය සඳහා 30 දෙනෙකුගෙන් යුත් සන්චිතයක් නම් කර ඇත. පසුගිය තරගාවලි පරාජයත් සමග සිදු වූ වැරදි සියල්ල සාර්ථක කරගෙන ජයග්‍රහණය කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව කණ්ඩායමේ ආරන්ච් මාර්ග පවසයි. එමෙන්ම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ඔහුට අද ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. හෙට තරගයේ දී කණ්ඩයමේ වෙනස්කම් දෙකක් සිදු විය හැකි බව ද ඔහු කියා සිටියා. බොහෝ විට කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර ක්‍රිඩා කිරිමට ඉඩ ඇත. එමෙන්ම හෙට පැවැත්වෙන තරගයට ක්‍රිඩා කළ හැකි කණ්ඩායම මෙසේ අනුමාන කළ හැක

1. අවිශ්ක ප්‍රනාන්දු

2. මිනෝද් භානුක (wk)

3. භානුක රාජපක්ෂ

4. දනන්ජය ද සිල්වා

5. දනන්ජය ලක්ෂාන්

6. වනිදු හසරන්ග

7. දසුන් ශානක

8. චාමික කරුණාරත්න

9. දුශ්මන්ත චමීර

10. ලහිරු කුමාර

11. අකිල දනන්ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *