අවසන් එක්දින තරගය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

Sports News

ශ්‍රී ලංකා – ඉන්දියාව අතර අවසන් එක්දින තරගාවලිය අද කොළඹ ආර්.පේමදාස ක්‍රිඩාන්ගනයේ දී පැවතුනා. මෙම තරඟාවලියට ද ශ්‍රි ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයින්ව ඇතුළත් නොකර තරුණ ක්‍රීඩකයින් පමණක් ඇතුලත් කර ගැනීමට තේරීම් කමිටුව විසින් තිරණය කර තිබුණා.

මෙම තරගය සදහා ක්‍රිඩකයන් සහභාගි වූයේ දහසක් බලාපොරොත්තු මැද. එම බලාපොරොත්තු ඉටුකර ගැනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන්‍ට හැකි විය. ඒ ලොව විෂිශ්ඨතම ඉන්දීය කණ්ඩායම පරාජය කරමිනි. මෙමෙ කණ්ඩායම සැලකෙන්නේ ලොව විශිෂ්ඨම ලීග් පිටියේ කණ්ඩායම ලෙසය. වර්ෂාවෙන් බාධා ඇති වුන නිසා තරගය ඕවර 47 සිමා කර පවත්තන ලදි. නවක ක්‍රිකක අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ යන පිතිකරුවන් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *