ලන්කාවේ බිහි වෙච්ච හොදම තුන් ඉරියව් ක්‍රිඩයා වීම බලාපොරොත්තුවයි.

Sports News

මම ක්‍රිකට් පටන් ගත්තේ පාසලේ දහතුනෙන් පහළ c කණ්ඩායමෙන්. මම තමයි ලන්කාවෙන්ම ඒ කාලේ c ටීම් වල වැඩිම ලකුණු. ඒ අවුරුද්දේම අවුරුදු 18 න් පහළ කණ්ඩායමට ක්‍රිඩා කරන්න හම්බුනා. එහෙම තමයි පාසල් ක්‍රිකට් මම පටන් ගත්තේ.

7 වසරේ ඉදලා බැට්මින්ටන් සෙල්ලම් කලා. ඒක තමයි මගේ පළවෙනි ක්‍රිඩාව. ඊට පස්සේ තමයි මම එන්නේ මලල ක්‍රිඩා වලට. 2 වසරේ ඉදලා පාසලේ හොදම ක්‍රිඩකයා උණා. ඊට පස්සේ තමයි ක්‍රිකට් වලට ආවේ. ක්‍රිකට් තමයි මම අන්තිමට පටන් ගත්ත ක්‍රිඩාව. 11 පහළ බැට්මින්ටන් චැම්පියන් උනා. බැට්මින්ටන් වල ශ්‍රී ලංකා 19 පහළ නායකයා වෙලා හිටියා. ජාතික ශේණිගත කිරිම් වල දෙවෙනි ස්ථානය හිටියා.

ක්‍රිකට් ගහනකොට හයියෙන් throw එක දානවා දැකලා හෙල්ල විසිකරන්න පුලුවන්ද කියලා ඇහුවා. මම කිව්වා ඔව් සර් කියලා. එදා මම දාපු පළවෙනි throw එක වයස අවුරුදු පහළවෙන් පහළ වාර්ථාව කැඩුවා. එහෙම තමයි මම ආවේ javelin වලට. ඒකෙන් මම ගිය උපරිම දුර තමයි 17 පහළ වෙනකම් මම තමයි number 1.

මාධ්‍යවේදීයා-
ඔබේ නමින් ඉදිරියේ ලියවිමට කැමතිම ක්‍රිකට් වාර්ථාව මොකක්ද ?

චාමික කරුණාරත්න-
ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා වීම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *