දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා තරග සංචාරය.

Sports News

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රි ලංකා කන්ඩායමට ප්‍රභල ඉන්දීය කන්ඩායම පරාජය කරලා විස්සයි විස්ස තරගාවලි ජයක් ලබා ගන්න පුළුවන් වුනා. දසුන් ශානක නායකයා වෙලා කන්ඩායම මෙහෙයවපු විස්සයි විස්ස තරගාවලි ද්විත්වයම අවසන් වුනේ ශ්‍රි ලංකා කන්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයන් වාර්තා කරලා.

එදා ලෝකේ අංක එකේ කන්ඩායම වුන පකිස්තානය පරාජය කරපු දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රි ලංකා කන්ඩායම අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියාව පරාජය කරලා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් භුක්ති විදිනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට දකුණු අෆ්‍රිකාව සමඟ තරඟාවලියකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ විස්සයි විස්ස තරඟ තුනක් හා එක්දින තරඟ තුනක තරඟාවලියක් ලෙසයි.

කොළඹ ආර්. ප්‍රෙමදාස පිටියේ මෙම සියලු තරඟ පැවැත්වීමට නිමිතව ඇති අතර තරඟාවලිය සැප්තැම්බර් 1 වෙනිදා ආරම්භ වීමට නිමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *