Road Safety World Series සම්පූර්ණ කාල සටහන, තරග කාලය මෙන්න

Sports News

Road Safety World Series 2022  තරඟාවලිය ලබන ජනවාරි මස 9 වැනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට තීරණය වී තිබෙනවා. මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා සිදුවෙමින් පවතින අතර එම සාකච්ඡා සාර්ථක නොවුනහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ දකුණු අප්‍රිකාවේදි තරඟාවලිය පැවැත්වීමට සංවිධාකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

තිලකරත්න ඩිල්ෂාන් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පසුගිය වර අනුශුරයින් බවට ද පත්වුනා.

මාලිංගත් යූටියුබ් කර කර ඉන්නේ නැතුව නැශනල් ටීම් ගහන්නේ නැත්තම් ‍රිටයර් වුනා නම් එයාටත් ලෙජන්ඩ්ස් මැච් ගහන්න පුළුවන් කුලසේකර එක්ක. හේරත් එහෙමත් ඉන්නවනේ.

කපුගෙදර , ජෙහාන් මුබාරක් වගේ අයත් එකතු කරගෙන හොද ස්කොඩ් එකක් අපිට හදාගන්න පුළුවන් !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *