ඉදිරියට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලන්කා විස්සයි විස්ස කණ්ඩායම මෙන්න

Sports News

ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කිරිමට දසුන් චානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට හැකිවිය. වනිදු හසරන්ග තරගාවලියේ විරයා සම්මානය දිනා ගත්තේය. මෙම තරගයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා දැකගත හැකිවිය. දසුන් චානක නායකත්වය දැරූ විස්සයි විස්ස තරගාවලින් දෙකම ජයග්‍රහණය කිරිමට ඔහු සමත් විය.

එමෙන්ම කණ්ඩායමේ පන්දුයවන්නන් උපරිම දායකත්වයක් තරග ජයග්‍රහණයට ලබා දුන්නත් ඇතැම් පිතිකරුවන්ට දක්ෂතා අතරට පැමිණිමට නොහැකි විය. එයට හේතුව ඔහුන් නවක ක්‍රිඩකයන් වීම් විය හැක. නමුත් එළඹෙන විස්සයි විස්ස ලෝකකුසලානය සදහා දක්ෂ පිතිකරුවන් අවශ්‍ය වේ. එම හේතුවෙන් ආබාධ හේතුවෙන් ඉන්දීය තරගාවලියට සහභාගී නොවූ ක්‍රිඩකන් ඉදිරි විස්සයි විස්ස තරග සදහා කැඳවීමට නියමිතය.

එම නිසා ඉදිරියේ පැවැත්වීමට නියමිතය විස්සයි විස්ස තරග සදහා ක්‍රිඩා කල හැකි කණ්ඩායම මේසේ පෙළගැස්විය හැක.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. කුසල් පෙරේරා

3. බානුක රාජපක්ෂ

4. ධනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් ශානක

7. වනිදු හසරන්ග

8. චාමික කරුණාරත්න

9. අකිල ධනන්ජය

10. බිනුර ප්‍රනාන්දු

11. දුශ්මන්ත චමීර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *