ලොව ප්‍රකට විස්ඩන් සඟරාව නම්කළ විශිෂ්ඨතම ආසියානු එක්දින කණ්ඩායම.

Sports News

ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම්හි ලබාගත් ස්ථානයන් පදනම් කරගනිමින් හොදම ආසියානු කණ්ඩායම නම් කිරීමට ලොව ප්‍රකට විස්ඩන් වෙබ් අඩවිය කටයුතු කොට ඇත. ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණහි රැදුනු පිතිකරුවන් සිව්දෙනෙකු, කඩුලු රකින පිතිකරුවෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා පන්දු යවන්නන් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් කොට ඇත.

ශ්‍රේණිගතකිරීම් පදනම් කරගනිමින් නම් කළ ආසියානු එක්දින කණ්ඩායම.

1. සචින් තෙන්ඩුල්කාර්

2. විරාට් කෝලි

3. සහීර් අබ්බාස්

4. ජාවෙඩ් මියෙන්ඩාඩ්

5. කුමාර් සංගක්කාර

 

6. ඉම්රාන් ඛාන්

7. කපිල් දෙව්

8. වසීම් අක්‍රම්

9. චමින්ද වාස්

10. මනීන්දර් සිං

11. මුත්තයියා මුරලිදරන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *