දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලන්කා කණ්ඩායම

Sports News

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එක්දින තරග තුනකට සහ විස්සයි 20 තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාව පැමිණිම නියමිත බවය. 2018 වසරෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් පැමිණිමට නියමිතය.

ඉන්දීය ප්‍රිමියර් ලීගය නැවත ආරම්භ වීමට දින පහකට පෙර-සැප්තැම්බර් 2 දා පැවැත්වෙන පළමු එක්දින තරගය සහ සැප්තැම්බර් 14 දිනෙන් අවසන් වන සංචාරක ආරම්භයත් සමඟ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟ හයම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කුසල් පෙරේරා ආබාධය සුවවීමෙන් පසුව නැවත කණ්ඩායම හා එක්විය හැකිය. දකුණු අප්‍රිකාව සමග එක්දින තරගාවලියට ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කල හැකි ශ්‍රී ලන්කා කණ්ඩායම මෙසේයි.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. කුසල් පෙරේරා

3. බානුක රාජපක්ශ

4. ධනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් ශානක

7. වනිදු හසරන්ග

8. චාමික කරුණාරත්න

9. අකිල ධනන්ජය

10. බිනුර ප්‍රනාන්දු

11. දුශ්මන්ත චමීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *