ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබු නොමැකෙන ක්‍රිකට් ලෝක වාර්තා.

Sports News

වර්ථමානය වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිඩාවෙන් දුර්වල මට්ටමක සිටියත් ලොකයේ ක්‍රිකට් වංශ කතා පොතේ බොහෝ වර්ථා රනකුරින් ශ්‍රි ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයන් සතු වනවා. අපි බලමු එම ක්‍රිකට් ලෝක වාර්ථා මොනවද කියලා.

ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යන ක්‍රිකට් ආකෘති තුනෙහිම ශ්‍රි ලංකා ක්‍රිඩකයන් ලොක වරථා පොත් අතරට ඇතුලත්ව තිබෙනවා. ටෙස්ට් තරගාවලියකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ක්‍රිකට් කණ්ඩායම වන්නේ ශ්‍රි ලංකා කණ්ඩායමයි.

ඒ ඉන්දියාවට එරෙහිව ලකුණු 952 ක් විකට් 6 ක් දවා ගනිමින් ලබා ගත් ජයග්‍රහණයයි මෙම ලෝක වාර්ථාව කිසි දිනෙක බිදදැමීමට නොහැකිය. මෙම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට සනත් ජයසූරිය සහ රොශාන් මහානම යන දෙදෙනාගේ පිතිකරනය ඉවහල් වූ බව සදහන් වෙනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාව තුලදී සම්පුර්ණ ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්‍රථම රට වන්නේද ශ්‍රී ලංකාවයි. මෙම ජය ශ්‍රි ලංකාවට ලබා ගැනීමට හැකිවුයේ 2019 වසරේදියි.

ශ්‍රිලංකා ටෙස්ට් ඉතිහාසය තුල කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන නම් රන් අකුරින් ලියවී තිබෙනවා. ඔවුන් ශ්‍රි ලංකාව වෙනුවෙන් බොහෝ වර්ථා ටෙස්ට් පිටිය තුලදී පිහිටවා තිබෙනවා. ටෙස්ට් පිටිය තුල වැඩිම ලකුණු සංක්‍යාවක් ලබාගත් ක්‍රිඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි ඔහු තරග 134 තුල මුලු ලකුණු 12400 ක් ලාබාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *