පැතිර යන කටකතා අසත්‍යයක් තම එකම අරමුණ රට වෙනුවෙන් ක්‍රිඩා කිරිමයි- කුසල් මෙන්ඩිස්

Sports News

පසු ගිය දින කිහිය තුල සමාජ මාධ්‍ය ජාල තුළ අපට අසන්නට ලැබුණේ එන්ගලන්ත සන්චාරයේදි නිති විරෝධී ලෙස හැසිරුණු කුසල් මෙන්ඩිස් රට අතහැර ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම හා එක් වන බව පුවතක් සමජ මාධ්‍ය තුල සංසරණය විය.

නමුත් පසුගිය දිනක ඒ සම්බන්දයෙන් විමසූ විට අදහස් දැක් වූ කුසල් මෙන්ඩිස් පවසා ඇත්තේ රට අතහැර ඇමරිකාවට යාමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවත් තව දුරටත් රට වෙනුවෙන් තම සේවය ලබාදීම තමා ගේ එකම අරමුණ බවත් නැවත පුහුණුවිම් ආරම්භ කල බවවත් ඉදිරියේදි සුපුරුදු රිද්මයට, දක්ෂතා අතරට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින බවත් කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම මෙම ක්‍රිඩකයන් තිදෙනා නොමැතිව පැවති තරහයේදි ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි විස්ස තරගාවලිය ජයගෙන ප්‍රගතියක් ලබන්නට ශ්‍රී ලන්කා කණ්ඩායම සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *