ශ්‍රී ලන්කාවෙන් බිහිවූ හොදම එක්දින ක්‍රීඩකයින් 11 දෙනා..

Sports News

ලන්කාවේ අපිට ක්‍රිකට් කියන්නේ නිකම්ම නිකම් ක්‍රිඩාවක් නෙමෙයි අපිට ඒක ආගමක් අපේ ලේ වල දුවන්නේ ක්‍රිකට් උණ කිව්වොත් මම නිවරදියි. ඒ ලේ වල ගැම්ම කීප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරයන් කරන්නත් සමත් උනා. 1996 ලෝක ශූරතාවය සහ 2014 T 20 ශූරතාවය අපි ලබාගත්තා.

ඒ විතරක් නෙමෙයි 2007,2011 යන වර්ෂ වලිදි අපි ලෝක අනුශූරයන් බවට පත් උණා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ලෝකයක් දන්න ගරුකරන ක්‍රිකට් එකකි. අපි බලමු මේ ජයග්‍රහණය ලන්කාව රැගෙන ඒමට කටයුතු කළ ශ්‍රී ලන්කාවේන් බිහිවුන සුපිරි එක්දින කණ්ඩායම කවුද කියලා. එම කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. තිලකරත්න ඩිල්ශාන්

2. සනත් ජයසූරිය

3. කුමාර් සන්ගක්කාර

4. අරවින්ද ද සිල්වා

5. මහේල ජයවර්ධන

6.  අර්ජුන රණතුන්ග

7. ඇන්ජලෝ මැතිව්ස්

8. නුවන් කුලසේකර

9. චමින්ද වාස්

10. ලසිත් මාලින්ග

11. මුත්තයියා මුරලිදරන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *