එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම.

Sports News

අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියන් T20WC කාල සටහන මේ වන විටත් නිකුත් කර ඇත. 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය ඔක්තෝබර් 17 වන දින ආරම්භ වන අතර අවසන් මහා තරගය නොවැම්බර් 14 දා ඩුබායි හිදී පැවැත්වේ.

දසුන් ශානකගේ නායකත්වය යටතේ මෙහෙයවනු ලබන මෙම ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරිම එතරම් පහසු කාර්යක් නොවේ. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබිමේ වටයකට ද ක්‍රිඩා කිරිමට සිදුව ඇත. ප්‍රථම වතාවකට ලෝක කුසලානයක් දීනූ කණ්ඩායක් සුදුසුකම් ලැබිමේ වටයකට ක්‍රිඩා කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත් නවක කණ්ඩායමේ සාර්ථකත්වක් පෙන්නුම් කරයි. එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ අනුමාන කළ හැක.

1 . අවිශ්ක ප්‍රනාන්දු

2. කුසල් පෙරේරා

3. බානුක රාජපක්ශ

4. ධනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් ශානක

7. වනිදු හසරන්ග

8. චාමික කරුණාරත්න

9. අකිල ධනන්ජය

10. බිනුර ප්‍රනාන්දු

11. දුශ්මන්ත චමීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *