දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

Sports News

එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත තරග හයකින් යුත් එක්දින හා විස්සයි විස්ස පන්දුවාර තරඟාවලිය සඳහා එම කණ්ඩායමට අද්දැකීම් බහුල ක්‍රිඩකයන් කිහිප දෙනෙක් නම් කොට ඇත. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය දනන්ජය සිල්වා විසින් මෙහෙය වනු ඇත.

ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කිරිමට දසුන් චානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට හැකිවිය. වනිදු හසරන්ග තරගාවලියේ විරයා සම්මානය දිනා ගත්තේය. මෙම තරගයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා දැකගත හැකිවිය.

දසුන් චානක නායකත්වය දැරූ විස්සයි විස්ස තරගාවලින් දෙකම ජයග්‍රහණය කිරිමට ඔහු සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආරාධිත විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරිමට දසුන් චානක නායකත්වය දැරූ අලු කණ්ඩායමට හැකි විය.

එම නිසා එළඹෙන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරග සදහා ක්‍රිඩා කල හැකි කණ්ඩායම මේසේ පෙළගැස්විය හැක.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. දිනේෂ් චන්දිමාල්

3. බානුක රාජපක්ශ

4. ධනන්ජය ද සිල්වා

5. චරිත් අසලන්ක

6. දසුන් ශානක

7. වනිදු හසරන්ග

8. චාමික කරුණාරත්න

9. අකිල ධනන්ජය

10. බිනුර ප්‍රනාන්දු

11. දුශ්මන්ත චමීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *