අද පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයේ ආරම්භක පිතිකරු යුගලය

Sports News

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරඟය අද ප.ව. 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී පැවැත්වීමට නියමිතය.

මංගල පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූ ලොව අතලොස්සක් දෙනා අතර එක්වූ මහීෂ් තීක්ෂණත්,පළමු විස්සයි විස්ස තරගය සදහා එක්වනු ඇති බවට විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

ලොව වේගවත්ම පන්දු යවන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින කාගිසෝ රබඩා සහ ලුන්ගි න්ගිඩි දෙදෙනා ද පළමු විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කරනු ඇත. එමෙන්ම සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරු වන ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් මෙම විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කරනු ඇත.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එක්දින තරගාවලිය කුසල් ජනිත් පේරේරා ට අහිමිවුවත් අද පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයේ ආරම්භ පිතිකරු ලෙස කුසල් පෙරේරා කටයුතු කරනු ඇත. වර්තමාන ශ්‍රි ලන්කා සිමිත පන්දුවාර පිටියේ අද්දැකීම් බහුල මෙන්න ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු වන්නේ කුසල් ජනිත් පේරේරා ය.

අද පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කටයුතු කරන්නේ කුසල් ජනිත් පේරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු වේ.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. කුසල් ජනිත් පේරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *