ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා අද තරඟයට එක්වන ලකුණු – සම්පූර්ණ විස්තරය

Sports News

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරඟය අද ප.ව. 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාන්ගනයේ දී පැවැත්වීමට නියමිතය.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ පිතිකරණය බැලුබැල්මට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසූරියගේ තාක්‍ෂණයට බෙහෙවින් සමානය. ඔහු ජයසූරියගේ පමණක් ආභාෂය ලැබූවක් නොවන අතර සමහර විට එය හරියටම අනුපිටපතක් ලෙස පෙනේ.

කුසල් ජනිත් පෙරේරා ඊයේ පස්වරුවේ පැවති යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇති අතර අද දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන T20i තරඟයේ තේරීම් සදහා කුසල් ඇතුලත් කර තිබෙනවා. විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරන ආකාරයට කුසල් පෙරේරා අද තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරයි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එක්දින තරගාවලිය කුසල් ජනිත් පේරේරා ට අහිමිවුවත් අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරගයේ ආරම්භ පිතිකරු ලෙස කුසල් පෙරේරා කටයුතු කරනු ඇත. වර්තමාන ශ්‍රි ලන්කා සිමිත පන්දුවාර පිටියේ අද්දැකීම් බහුල මෙන්න ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු වන්නේ කුසල් ජනිත් පේරේරා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *