ශ්‍රී ලංකා – නැමීබියා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ වටයේ තරග කාලසටහන

Sports News

ඉතිහාසයේ ප්‍රථම වරට විස්සයි විස්ස ලෝක ශූරතාවය ජයග්‍රහණය ලැබූ රටක් සුදුසුකම් ලැබිමේ වටයකට මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය මුහුණ දෙමින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කළ යුතුය. ඔක්තෝබර් 7 සහ 9 දෙදින ලෝක කුසලානය ආරම්භ විමට පෙර ඕමාන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි 20 ජාත්‍යන්තර තරග දෙකක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

නැමීබියාව ඔවුන්ගේ පළමු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරන්නේ ඔක්තෝබර් 18 දා අබුඩාබි හිදී පැවැත්වෙන පළමු වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව සමඟ වේ. එමෙන්ම නැමීබියාව 2003 දී දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ගෝලීය ක්‍රිකට් තරගයකට මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙය නැමීබියා ක්‍රිකට් ඉතිහාසයේ සිදුවන දැවැන්ත සිදුවීමකි.

ඔවුන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා කණ්ඩායමේ සන්චිතය නම් කොට ඇත එහි නායකත්වය ගෙර්හාඩ් ඉරැස්මස් විසින් මෙහෙයවනු ඇත.

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබිමේ ප්‍රථම වටයේ ශ්‍රී ලංකා – නැමීබියා විස්සයි විස්ස තරගාවලියේ තරග කාලසටහන මෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *