ඕස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් නම්කළ ඔහූගේ කණ්ඩායම – සම්පූර්ණ විස්තරය

Sports News

රිකී පොන්ටින් යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු, ක්‍රිකට් විස්තර විචාරක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පොන්ටිං ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ සිටි කාලය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හී ස්වර්ණමය යුගය ලෙස සැලකේ.

රිකී පොන්ටිං 2003 සහ 2007 දී අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණ දෙකක් තම කණ්ඩායමට ලබාගැනීමට නායකත්වය දැරුවේ ය.

1975 සහ 1979 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ක්ලයිව් ලොයිඩ් (බාබඩෝස්) සහ 2003 සහ 2007 දී ඕස්ට්‍රේලියාව සඳහා නායකත්වය දැරු රිකී පොන්ටිං යන ක්‍රීඩකයින් දෙපල විසින් තම නායකත්වය යටතේ ලෝක කුසලාන ජයග්‍රහණ දෙක බැගින් ලබාගැනීමට සමත්විය. එමහේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය තුල රිකී පොන්ටිංට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ක්‍රිකට් ලොව මහගෙදර ලෙස හැදින්වෙන ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය අයිති මෙරිල්බෝන් ක්‍රිකට් සමාජය විසින් ලෝව බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයින්ගෙන් තමාගේ ප්‍රියතම All Time XI කණ්ඩායම කවුද කියා ප්‍රශ්න අසයි. එම අවස්ථාවේදී රිකී පොන්ටිං තම කණ්ඩායම ඉදිරිපත් කළේය.

රිකී පොන්ටිං ගේ කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රිඩක කුමාර සන්ගක්කාර නම්කළ අතර ඔහුගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස මැතිව් හේඩන් සහ ජස්ටින් ලෑන්ගර් නම් කළේය. ඔහුගේ කණ්ඩායමේ අනිකුත් සාමාජිකයින් මෙසේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *