එළඹෙන ලෝක කුසලානයට පැතුම් ඇතුළු සිව් දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි – සම්පූර්ණ විස්තරය

Sports News

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තවත් සංචිතයට ක්‍රීඩකයින් පස් දෙනෙකු රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙයට හේතුව කණ්ඩායමේ සිටින සමහර ක්‍රිඩකයන් ආබාධ තත්ත්වයෙන් සිටින නිසාය.

දැනට තරඟාවලිය සඳහා තෝරාගෙන ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් 19 දෙනා අතර විවිධ ආබාධ ඇති හෙයින් අතිරේක ක්‍රීඩකයින් ඇතුළත් කර තිබේ. ආරංචි මාර්ග වලට අනුව අතිරේක ක්‍රීඩකයින් පස් දෙනාම ක්‍රිකට් ආයතනයේම වියදමින් සංචිතයට එක්වීමට නියමිතය.

බොහෝ විට තුවාල ලැබූ ළහිරු මධුසංඛ වෙනුවට මිනෝද් භානුක අයි.සී.සී විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට ඉඩ ඇති බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කොට ඇතැයි අපේක්ෂා කළ හැකි අතිරේක ක්‍රිඩකයන් පස්දෙනා මෙන්න.

#1. පැතුම් නිශ්ශංක

2. අශේන් බණ්ඩාර

3. රමේෂ් මෙන්ඩිස්

4. ලක්ෂාන් සඳකැන්

5. මිනෝද් භානුක

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *