මම දොන් බ්‍රැඩ්මන් දැක නැත නමුත් මම සනත් ජයසූරිය දැක ඇත – සචින් තෙන්ඩුල්කාර්

Sports News

සචින් තෙන්ඩුල්කාර් යනු ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉන්දියාවේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු ලෙස සැලකේ.

සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවේන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසූරිය ගැන මෙසේ පවසයි.

මම දොන් බ්‍රැඩ්මන් දැක නැත, නමුත් මම සනත් ජයසූරිය දැක ඇත මගේ ක්‍රිකට් දිවියේ සනත් ජයසූරිය තරම් හොඳ පිතිකරුවෙකු මම දැක නැත.

ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ පන්දු යැවිම පිතිහරඹයත් සමඟම ජයසූරිය තම කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ලබා දෙමින් ශ්‍රී ලාංකිය ක්‍රිකට් ඉහළින්ම ඔසවා තැබිමට කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම, 1996 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව මෙහෙයවීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. කෙසේ වෙතත්, ජයසූරිය බොහෝ කණ්ඩායම් වලට එරෙහිව සිය දක්ෂතාවය පෙන්නුම් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *