2022 ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Sports News

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 2021-2022 කාල සීමාව සඳහා වන ඔවුන්ගේ ජාත්‍යන්තර කාලසටහන නිකුත් කළ අතර එයට 2022 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරග 5 ක් ඇතුළත් වේ.

නියමිත දින සටහනට අනුව, පෙබරවාරි 11 සිට පෙබරවාරි 20 දක්වා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ විස්සයි 20 ජාත්‍යන්තර තරග 5 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව අවසන් වරට ඕස්ට්‍රේලියාවේ සංචාරය කළේ 2019 ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී එය 3-0 ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

තරඟ පහකින් සමන්විත පන්දුවාර 20 යි 20 තරඟාවලියේ තරගාවලි සියල්ලට අයත් තරග කාලසටහන මෙන්න.

#1. 11th February – 1st T20I – Sydney Cricket Ground, Sydney

#2. 13th February – 2nd T20I – Brisbane Cricket Ground, Gabba

#3. 15th February – 3rd T20I – Metricon Stadium, Queensland

#4. 18th February – 4th T20I – Adelaide Oval, Adelaide

#5. 20th February – 5th T20I – MCG Cricket Ground, Melbourne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *