2022 ශ්‍රී ලංකා – ඉන්දියානු තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ – සම්පූර්ණ විස්තරය

Sports News

එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දේශීය තරග කාලසටහන නිවේදනය කොට ඇති බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් තරග 2ක් හා විස්සයි විස්ස තරග 3ක් ක්‍රිඩා කිරිමට නියමිතය.

නියමිත කාල සටහනට අනුව, පෙබරවාරි 25 සිට මාර්තු 18 දක්වා ශ්‍රී ලංකාව ඉන්දියාවේ විස්සයි 20 ජාත්‍යන්තර තරග 3 කට සහ ටෙස්ට් තරග 2 ක්‍රිඩා ක්‍රීඩා කිරීමට නියමිතය.

ටෙස්ට් තරග දෙක ජාත්‍යන්තර ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට නියමිතයි.

තරඟ පහකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලි සියල්ලට අයත් තරග කාලසටහන මෙන්න.

#1. 1st Test: February 25-01 March, Bengaluru

#2. 2nd Test: March 05-09, Mohali

#3. 1st T20I: March 13, Mohali

#4. 2nd T20I: March 15, Dharamsala

#5. 3rd T20I: March 18, Lucknow

Leave a Reply

Your email address will not be published. Required fields are marked *