ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

එළඹෙන 2021 අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානයට පෙර ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 යි 20 තරග දෙකකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම 2021 ඔක්තෝම්බර් 03 දින එනම් අද දින ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි. ඔක්තෝබර් 07 සහ 09 යන දිනවල පැවැත්වෙන තරගාවලි දෙක මඟින් ඉදිරි අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි සූදානමක් ලැබෙනු ඇත. එයට හේතුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිසාවෙනි.

එමහේතුවෙන් ඕමාන විස්සයි විස්ස තරගාවලිය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක. බොහෝ දුරට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවති.

#1. කුසල් ජනිත් පේරේරා

#2. දිනේෂ් චන්දිමාල්

#3. භානුක රාජපක්ෂ

#4. දනන්ජය ද සිල්වා

#5. චරිත් අසලන්ක

#6. දසුන් චානක

#7. වනිදු හසරංග

#8. චාමික කරුණාරත්න

#9. දුෂ්මන්ත චමීර

#10. ප්‍රවින් ජයවික්‍රම

#11. මහේෂ් තීක්ෂන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *