ජයග්‍රහණයෙන් පසු ශිවම් දුබේ කුමාර සංගක්කාරගේ උපදෙස් ගැන කියූ කතාව

Sports News

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරගයේදී ෂිවම් දුබේ පන්දු 42 කදී ලකුණු 64 ක් ලබාගැනීමට සමත්විය. දුබේ ගේ විශිෂ්ට පිතිකරනය හේතුවෙන් තියුණු තරගයකින් අනතුරුව රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ජයග්‍රහණය කළේය. එම ජයග්‍රහණයත් සමග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ප්ලේ ඕෆ් වටයේ බලාපොරොත්තු තබාගත හැකිවිය.

ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී දුබේ පැවසුවේ කුමාර් සංගක්කාර ඔහුට පිතිකරණ රටාව පිළිබඳව උපදෙස් රැසක් ලබාදුන් බවත් එම උපදෙස් ඔහුට ලකුණු අතරට පැමිණිම වැදගත් වූ බව දුබේ පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් දුබේ පැවසුවේ අපි හොඳ ආරම්භයක් ලබා ගත් බවත් මට කුමාර සන්ගක්කාර පැවසුවේ මගේ හැකියාවන් ඔහු දන්නා නිසා ධනාත්මකව සිතා ක්‍රිඩා කරන ලෙසයි. ඔහු මට කිව්වා මට තරග දිනවන්න පුළුවන් කියලා. ඔහුගේ උපදෙස් මත කටයුතු කරපු නිසා මෙම ජයග්‍රහණය ලබාගැනීමට පහසු වූ බවත් දුබේ පැවසීය අවසාන වශයෙන් ඔහු කුමාර් සන්ගක්කාරට සිය ස්තූතිය පුද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *