පොලාඩ්ගේ හොදම විස්සයි විස්ස ක්‍රීඩකයන් 5 අතරට ලාංකිකයෙකුත්

Sports News

පොලාඩ් ට්‍රිනිඩේඩියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර ක්‍රිකට් තරග නියෝජනය කරන ආක්‍රමණශීලී තුන් ඉරියව් ක්‍රීඩකයෙකි ඔහු තමාගේ හොදම විස්සයි විස්ස ක්‍රිඩකයන් 5 දෙනා නම්කරන ලදි මෙම ක්‍රිඩකයන් 5 අතරට ආරම්භක පිතිකරුවෙකු, වේගපන්දු යවන්නෙකු, තුන්ඉරියව් ක්‍රිඩකයෙකු, දග පන්දු යවන්නෙකු සහ කඩුලු රකින්නෙකු ඇතුළත් කොට ඇත.

එමෙන්ම ඔහු සිය විස්සයි විස්ස කණ්ඩායමේ අනිවාර්යයෙන් සිටිය යුතු තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් කිරන් පොලාඩ් තමාවම නම් කොටගෙන ඇත. ඔහු සිය වෘත්තීය ක්‍රිකට් ජිවිතය තුල දැක ඇති සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් මෙම 5 දෙනා සිය අද්දැකීම් පදනම් කොට ගෙන නම් කොට ඇත. ඔහුගේ මෙම ක්‍රිඩකයන් 5 අතරට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයෙක් ද නම්කර ඇත අපි බලමු ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුල හොදම 5 දෙනා කවුද කියලා.

1. මහේන්ද්‍ර සිං දෝනි

2. ක්‍රිස් ගේල්

3. සුනිල් නරායන්

4. කිරන් පොලාඩ්

5. ලසිත් මාලිංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *