ශ්‍රී ලංකා – ඕමාන අවසන් 20-20 තරගයේ ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

පැවති පළමු විස්සයි විස්ස තරඟය අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානකගේ සටන්කාමී වේගවත් පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය පරදා ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පළමු තරගයේ දී ආරම්භක පිතිකරුවන් ගේ දුර්වල ක්‍රිඩා විලාසය නිසා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනිමට නොහැකි විය. එම හේතුවෙන් දෙවන විස්සයි විස්ස තරගයේ දී ආරම්භ පිතිකරුවන්ගේ වෙනසක් අපේක්ෂා කළ හැක.

හෙට පැවැත්වෙන අවසන් 20-20 තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි පෙළගැස්විය හැක. බොහෝ විට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවති.

1. අවිශ්ක ප්‍රනාන්දු

2. දිනේෂ් චන්දිමාල්

3. කමිදු මෙන්ඩිස්

4. භානුක රාජපක්ෂ

5. දනන්ජය ද සිල්වා

6. චරිත් අසලන්ක

7. දසුන් චානක

8. චාමික කරුණාරත්න

9. ලහිරු කුමාර

10. නුවන් ප්‍රදීප්

11. මහේෂ් තීක්ෂන

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *