ලෝක කුසලානය සදහා ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා දග පන්දු බලඇණිය මෙන්න

Sports News

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිසාවෙන් ලෝක කුසලානය සදහා සහභාගි වන රටවල් තම කණ්ඩායම් වල සන්චිතයට වැඩි වශයෙන් දග පන්දු යවන්නන් එක්කර ගැනිමට කටයුතු කර තිබෙනවා එයට හේතුව මෙවර ලෝක කුසලානය ආසියාවේ පැවැත්වෙන නිසා දග පන්දු යවන්නන්ට ලොකු අවස්ථාවක් තියෙනවා තරගක් වෙනස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද දග පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නා වශයෙන් පා දග පන්දු යවන ක්‍රිඩක වනිදු හසරන්ග කටයුතු කරනු ඇත. කණ්ඩායමේ සෙසු දග පන්දු යවන්නන් පහත පරිදි පෙළගැස්විය හැක.

1. වනිදු හසරංග

2. ප්‍රවින් ජයවික්‍රම

3. මහේෂ් තීක්ෂන

4. අකිල ධනන්ජය

5. ධනන්ජය ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *