ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තරඟ අවසන් කරන්නන් – වැඩි විස්තරය

Sports News

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වසර ගණනාවක් පුරාවට ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රිඩකයන් අතුරින් තරඟ අවසන් කරන්නන් එසේ නැතහොත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන ක්‍රිඩකයන් කිහිප දෙනෙක්ම සිටිති. ඔවුන් නම් වශයෙන් මෙසේ සදහන් කළ හැක මයිකල් බෙවන්, අබ්දුල් රසාක් සහ අරවින්ද ද සිල්වා යන ක්‍රිඩකයන් 1990 දශකයේ අග භාගයේ සිට 2000 ගණන් වල මුල් කාලය දක්වා ලොව බිහිවූ විශිෂ්ටතම තරඟ අවසන් කරන්නන් ලෙස රජකම් කළේය.

වර්තමානය ගතහොත් විෂිශ්ඨතම තරග අවසන් කරන්නන් ලෙස ප්‍රචලිතව ඇත්තේ එම්.එස් දෝනි, ඒබී ඩිවිලියර්ස් සහ මයිකල් හසී වැනි ඇදහිය නොහැකි දක්ෂතා වලින් යුත් ක්‍රිඩකයන් ය. තරඟයක් අවසන් කිරිමට එසේ නැතහොත් ජයග්‍රහණය කරා රැගෙන යෑමට සෑම ක්‍රිඩකයෙකුටම කල නොහැක එයට ඉවසීම,දක්ෂතාව වැනි ගුණාංග ඇතුලත් විය යුතුය.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින දියුණු වෙමින් පවතින අතර වර්තමානයේ පන්දු යවන්නන් බොහෝ උපක්‍රම භාවිතා කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන යයි. එමහේතුවෙන් තරඟ අවසන් කරන්නන්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තරග අවසන් කරන්නන් ලෙස නම් දරන්නේ අරවින්ද ද සිල්වා, ඇන්ජිලෝ මැතිව්ස්, තිසර පෙරේරා වැනි දක්ෂ ක්‍රිඩකයන්ය.

වර්තමානය වන විට දැනට ක්‍රිඩා කරන ක්‍රිඩකයන් අතරින් හොඳම අවසන් කරන්නන් 5 දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. Ben Stokes

2. Jos Buttler

3. Hardik Pandya

4. David Miller

5. Andre Russell

Leave a Reply

Your email address will not be published. Required fields are marked *