T20 ලෝක කුසලාන වල තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් ක්‍රිඩකයින් ලැයිස්තුව

Sports News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පිළිබඳ අදහස මුලින්ම යෝජනා කළේ එංගලන්තයේ ඊසීබී අලෙවි කළමනාකරු වන ස්ටුවර්ට් රොබර්ට්සන් විසිනි. දේශීය තරඟාවලි පැවති ප්‍රවේගකාරි ඉනිම් දැකීමෙන් පසු 2007 සිට සෑම වසර දෙකකට වරක්ම විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට ICC තීරණය කරන ලදි.

මෙය මුලින්ම ආරම්භ වන්නේ 2007 වර්ෂයේදී ය. පැවති පළමු ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ඉන්දියාව විසින් හිමිකර ගත් අතර පළමු ලෝක කුසලානය දකුණු අප්‍රිකාවේදී පැවැත්වූහ. මේ වන විට, අයිසීසී විස්සයි 20 ලෝක කුසලානය කණ්ඩායම් 16 කින් සමන්විත වන අතර නියමිත දිනට ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 10 දෙනාගෙන් සමන්විත කණ්ඩායම් විස්සයි විස්ස ලෝක කුසලාන සදහා සුදුසුකම් ලබයි.

එදා මෙදා තුර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ හයක් පවත්වා ඇත. එම ලෝකකුසලාන තරගාවලින් තුල විෂිශ්ඨතම දස්කම් විදහා දැක්විමට සමත් වූ තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කියන ක්‍රිකට් ක්‍රිඩකයන් 6 දෙනා මෙසේ පෙළගැස්විය හැක.

#1. 2007 Player of the Series – Shahid Afridi

2. 2009 Player of the Series – Tillakaratne Dilshan

3. 2010 Player of the Series – Kevin Pietersen

4. 2012 Player of the Series – Shane Watson

5. 2014 Player of the Series – Virat Kohli

6. 2016 Player of the Series – Virat Kohli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *