හෙට පැවැත්වෙන ලෝක කුසලානයේ පළමු තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

එළඹෙන පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය හෙට රාත්‍රි 7.30 අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ‘ඒ’ කාණ්ඩයේ පළමු වටයේ තරගයක් ලෙසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරිමට වැඩි ඉඩ කඩක් පවති. පැවති තරග සියල්ලම ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජයග්‍රාහී මානසිකත්වය සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ මුහුණ දෙන පළමු තරඟය නැමීබියාව සමග වේ එම හේතුවෙන් හෙට පැවැත්වෙන තරගයට ක්‍රිඩා කල හැකි කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක. බොහෝ දුරට මෙම කණ්ඩායම ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවතී.

1. කුසල් පෙරේරා

2. පැතුම් නිශ්ශංක

3. භානුක රාජපක්ෂ

4. අවිශ්ක ප්‍රනාන්දු

5. චරිත් අසලන්ක

6. දනන්ජය ද සිල්වා

7. දසුන් චානක

8. වනිදු හසරංග

9. චාමික කරුණාරත්න

10. මහේෂ් තීක්ෂන

11. දුෂ්මන්ත චමිර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *