ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම විස්සයි විස්ස පිතිකරුවන් 5 ගේ ලැයිස්තුව මෙන්න

Sports News

විස්සයි විස්ස තරඟ රටාව යනු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ කෙටිම ආකෘතිය වේ. මෙම ආකෘතියට හැඩ ගැසීම එතරම් පහසු කාර්යක් නොවේ මෙම ලිපියෙන් අනාවරණය කරන්නේ ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් 5 දෙනා ගැනයි. විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුල ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිඩකයන් රැසක් සිටී එම විෂිශ්ඨතමයන් අතර අතිවිශිෂ්ට පිතිකරන රටාවකට හිමිකම් කියන මොවුන් ක්‍රිඩා ලෝලින්ගේ නොමද ගවුරවයට, ආදරයට පාත්‍ර වූ ක්‍රිඩකයන් වේ. මොවුන් ක්‍රිකට් ක්‍රිඩාවට ස්වකීය පිතිකරන රටාවක් හදුන්වා දී ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය ඉහලින්ම ඔසවා තැබිමට කටයුතු කළේය.

එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම විස්සයි විස්ස පිතිකරුවන් 5 දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. මහේල ජයවර්ධන

2. සනත් ජයසූරිය

3. කුමාර සන්ගක්කාර

4. තිලකරත්න ඩිල්ශාන්

5. කුසල් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *