T20 ලෝක කුසලානයේ සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් 5 දෙනාගේ ලැයිස්තුව

Sports News

සෑම වසර දෙකකට වරක්ම පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය 2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුනද, කොවිඩ් -19 හේතුවෙන් තරඟාවලිය 2021 දක්වා කල් දැමීමට සිදුවිය. මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයේ දී ප්‍රබල කණ්ඩායම් කිහිපයකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සිටින හොදම තුන් ඉරියව් ක්‍රිඩකයින් පස් දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. Kieron Pollard

2. Andre Russell

3. Glenn Maxwell

4. Wanindu hasaranga

5. Shakib Al Hasan

ක්‍රිකට් ලොකයේ ක්‍රිඩා ලෝලීන් බිලියන 2.5 ජනතාවක් නොඉවසිල්ලෙන් බලා සිටී එම අවස්ථාව දැන් උදා වී ඇත. ප්‍රබල පිතිකරුවන්, පන්දුයවන්නන් රැසක් මෙම විස්සයි විස්ස ලෝක කුසලානය නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *