විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුල වැඩිම කඩුලු ලාභීන් 5 දෙනාගේ ලැයිස්තුව

Sports News

බංගලාදේශයේ ෂකිබ් අල් හසන් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විමට සමත්විය. එම වාර්තාවට කාලයක් පටන් අඛණ්ඩව හිමිකම් කියන ලද්දේ ශ්‍රී ලංකාවේන් බිහිවූ විෂිශ්ඨතම වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ කෙටිම ආකෘතියේ තරග රටාවක් ලෙස විස්සයි විස්ස තරග රටාව හැදින්විය හැක. මෙම තරග රටාව තුල සාර්ථක පන්දුයවන්නෙක් වීම එතරම් පහසු කාර්යක් නොවේ. ප්‍රභල පිතිකරුවන්ට එරෙහිව කඩුලු ලබාගනිමින් විස්සයි විස්ස තරඟ රටාවේ නම් දරන පන්දුයවන්නන් කිහිපදෙනෙක්ම ඇත. එම විෂිශ්ඨයින් අතරින් අතිවිශිෂ්ට පන්දු යවන්නන් 5 දෙනෙක් මෙසේ පෙළගැස්විය හැක. මොවුන් විස්සයි විස්ස තරග රටාවේ විෂිශ්ඨයන් ලෙස හැදින්වේ.

1. Shakib Al Hasan / Wkts 111

2. Lasith Malinga / Wkts 107

3. Tim Southee / Wkts 99

4. Shahid Afridi / Wkts 98

5. Rashid khan / Wkts 95

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *