Wisden පළමු වටයේ දක්ෂතා මත නම් කල කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයක් තිදෙනෙක්

Sports News

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබිමේ වටයේ පැවති තරඟ අතරින් බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව සහ නැමීබියාව සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා තිබේ. පළමු වටයේ එක් එක් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කොට ගෙන එම වටයේ හොදම කණ්ඩායම ලෝකප්ප්‍රකට Wisden ක්‍රිකට් සගරාව විසින් නම් කොට ඇත.

ලෝකප්ප්‍රකට ක්‍රිකට් සඟරාව වන Wisden සඟරාව නම් කළ මූලික වටයේ කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක මෙයට ශ්‍රී ලංකා ක්‍රිඩකයින් තිදෙනෙක් ඇතුළත්ව ඇත.

1. මැක්ස් ඕඩවුඩ්

2. ජතීන්දර් සිං

3. ගර්හාඩ් එරාස්මස්

4. රිචී බෙරින්ග්ටන්

5. ශකිබ් අල් හසන්

6. ඩේවිඩ් වයිස්

7. වනිදු හසරංග

8. මැට් ක්‍රොස්(WK)

9. ජෝෂ් ඩේවි

10. මහීෂ් තීක්ෂණ

11. ලහිරු කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *