2019 WC හි ක්‍රීඩා කළ නමුත් 2021 WT20 දී මග හැරෙන ජනප්‍රිය ක්‍රීඩකයින් 5ක්

Sports News

2019 වර්ෂයේ පැවති ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අවසන් වරට මෙහෙයවනු ලැබූ ලෝක කුසලානයයි. එම ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට එන්ගලන්ත කණ්ඩායමට හැකිවිය. එතැන් සිට, කණ්ඩායම් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ක්‍රිඩා කර ඇත, නමුත් එය දින පහේ තරගාවලි වේ.

මෙවර ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය ඔක්තෝම්බර් 17 වනදා ආරම්භ විය. 2019 ICC එක්දින ලෝක කුසලාන තරගාවලියේ ක්‍රිඩා කල සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් කිහිප දෙනෙකුම මෙවර T20 WC සඳහා සහභාගී නොවනු ඇත. මෙම ලිපියෙන්, අපි 2019 ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කළ නමුත් 2021 WT20 හි මඟ හැරෙන ජනප්‍රිය ක්‍රීඩකයින් පස් දෙනෙකු ගැන සදහන් කිරිමට බලාපොරොත්තු වෙනවා.

2019 වර්ෂයේ පැවති ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රිඩා කල නමුත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රිඩා නොකරන ලෝකප්ප්‍රකට සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයින් පස් දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. MS දෝනි

2. ලසිත් මාලිංග

 

3. ෆෆ් ඩුප්ලෙසි

4. බෙන් ස්ටෝක්ස්

5. රොස් ටේලර්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *