21 වැනි සියවසේ බිහිවූ හොඳම එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවේන් දෙදෙනෙක්

Sports News

ටෙස්ට් ක්‍රිකට් යනු වර්ෂ 1877 ආරම්භයේ සිට වසර 94 ක් පුරාවටම හුදකලාව පැවති ක්‍රිකට් ක්‍රීඩාවක් විය. එක්දින ක්‍රිකට් වර්ෂ 1971 ජනවාරි 5 වෙනි දින ආරම්භය සිදුවූ අතර එතැන් සිට එය 1975 සිට ලෝක කුසලාන තරඟාවලි පැවැත්වීමත් සමඟ එය ලෝකය පුරා වර්ධනය විය. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් විකාශනය වීමත් සමඟ වසර 50 ක් මෙම ආකෘතියේ ක්‍රිඩා කල ක්‍රිඩකයන් විශිෂ්ට දස්කම් දක්වා ඇත.

පැවති පළමු ලෝක කුසලාන 3 දී එක් කණ්ඩායමකට ඕවර 60 හිමිවූ අතර ඉන්පසු එය ඕවර 50 දක්වා අඩු කරන ලදි එතැන් සිට දිගටම ඕවර 50 ලෙස ජාත්‍යන්තර එක්දින තරග පැවැත්විණි. මෙම ලිපිය මගින් අනාවරණය කිරිමට යන්නේ 21 වැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම එක්දින කණ්ඩායම ගැනයි.

පසුගිය වසර 20 තුළ කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් එක්දින ක්‍රිකට් පිටියෙන් බිහිවූ අතර ඒ අතරින් ලොව හොඳම 11 දෙනා තේරීම එතරම් පහසු කාර්යක් නොවේ. මෙම කණ්ඩායමට ආරම්භක පිතිකරුවන්,මැදපෙළ පිතිකරුවන්, වේගපන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් ඇතුළත් කොට මෙම කණ්ඩායම නිර්මාණය කර ඇත.

21 වැනි සියවසේ බිහිවූ හොඳම එක්දින කණ්ඩායම පහත පරිදි පෙළගැස්විය හැක.

1. සචින් ටෙන්ඩුල්කාර්

2. ඇඩම් ගිල්ක්‍රිස්ට්

3. විරාත් කෝලි

4. ඒබී ඩිවිලියර්ස්

5. ජැක්ස් කලිස්

6. යුවරාජ් සිං

7. එම්එස් දෝනි

8. ෂාහිඩ් අෆ්රිඩි

9. බ්‍රෙට් ලී

10. මුත්තයියා මුරලිදරන්

11. ලසිත් මාලිංග

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *