අනාගත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු 5 අතරට අපේ කෙනෙකුත්

Sports News

මෑත කාලයේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ නියැලෙන කණ්ඩායම් සතුව තරුණ ක්‍රිඩකයින් විශාල ප්‍රමාණයක් සිටී මොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය ලෙස හැදින්වෙන අතර නැඟී එන මෙම තරුණ ක්‍රිඩකයන් ජේෂ්ඨ ක්‍රිඩකයින් අභිබවමින් ඉදිරියට පැමිණිම අපිට නිතරම දක්නට ලැබේ.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් දෙපල ලෙස සැලකෙන්නේ සර්. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ ශ්‍රී ලංකාවේ කුමාර සන්ගක්කාරයි, එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ විෂිශ්ඨතම පන්දු යවන්නා ලෙස හැදින්වෙන්නේ ශ්‍රී ලංකා මුත්තයියා මුරලිදරන් ය. මෙම ලිපිය මගින් අනාවරණය කරන්නේ වර්තමාන ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල සිටින නැගී එන තරුණ ක්‍රිඩකයන් පිළිබඳවයි. මෙම ලැයිස්තුව සඳහා, ක්‍රිඩකයින් ගේ කුසලතා පදනම් කරගෙන මෙම සංචිතය තෝරා ගෙන ඇත.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය වන වර්තමාන ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ නැගී එන තරුණ ක්‍රිඩකයින් පස් දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. ශුබ්මන් ගිල් (ඉන්දියාව)

2. විල් පුකොව්ස්කි (ඕස්ට්‍රේලියාව)

 

3. නසීම් ෂා (පකිස්ථානය)

4. රේනාඩ් වැන් ටොන්ඩර් (දකුණු අප්‍රිකාව)

5. පැතුම් නිශ්ශංක (ශ්‍රී ලංකාව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *