21 වැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් පස්දෙනා මෙන්න

Sports News

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ ටෙස්ට් ක්‍රිකට් යනු දීර්ඝතම තරග කාලසීමාවක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක් වන අතර එය ක්‍රීඩාවේ ඉහළම ප්‍රමිතිය ලෙස සැලකේ. ටෙස්ට් ලෙස හඳුන්වනු ලබන්නේ දිගු, වෙහෙසකර තරඟ මානසිකත්වය සහ ශාරීරිකව පරීක්ෂාවට ලක්වන ආකෘතියක් ලෙසිනි, නැතහොත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාව කියන්නේ විනය සහ යෝග්‍යතාවය අනුව ක්‍රීඩකයන්ගෙන් හොඳම දේ ඉල්ලා සිටින දින පහක කුසලතා පරීක්ෂණයක් ලෙස හැදින්විය හැක.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවය, පුහුණුව, ඉවසීම ඉතා වැදගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවට, ඇතැම් ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් ටෙස්ට් ක්‍රිකට් තරඟ නැරඹීමට මැලි කමක් දක්වයි. එයට හේතුව මෙම තරඟ දින පහක් ක්‍රිඩා කිරිමයි. එම නිසා එක්දින, විස්සයි විස්ස තරඟ නැරඹීමට ප්‍රෙක්ෂකයන් කැමැත්තක් දක්වයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ බිහිවූ විශිෂ්ටතම පිතිකරු ලෙස හැදින්වෙන්නේ ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් මහතාය, ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ බිහිවූ විශිෂ්ටතම පන්දුයවන්නා ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් මහතාය.

21 වැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් පස්දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. සචින් තෙන්ඩුල්කාර්

2. කුමාර් සන්ගක්කාර

3. රිකී පොන්ටිං

4. බ්රයන් ලාරා

5. රාහුල් ඩ්‍රාවිඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *