ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ හොඳම එක්දින කණ්ඩායම

Sports News

ලංකාවේ අපිට නම් ක්‍රිකට් කියන්නෙ නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක අපේ රටේ ප්‍රේක්ෂකයින්ට ඉතාමත් වැදගත් ක්‍රිඩාවක් කිව්වොත් නිවරදියි මෙම ලිපිය මගින් අනාවරණය කිරිමට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම එක්දින කණ්ඩායම ගැනයි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම එක් වරක් ලෝක ශූරයින් වන්නටත් සමත් උනා කිව්වොත් නිවැරදියි ඒ 1996 ලෝක ශූරතාවය, ඒ විතරක් නෙවෙයි 2007, 2011 වසර වලදී අනු ශූරයින් වූ අපේ කණ්ඩායම ලාංකීය ක්‍රිකට් ලෝකය පුරාම රැගෙන ගියේය.

ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ අතීතයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් දායාද කල රටක්. ඒ අතරින් සමහර ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්නට සමත්වුනා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ හොදම ක්‍රීඩකයින් ලෙසටයි. අද අප ඔබට ගෙන එන්නට යන්නේ ශ්‍රී ලන්කාවෙන් බිහිවූ හොදම එක්දින ක්‍රීඩකයින් 11 දෙනාගේ කණ්ඩායමයි එම කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. සනත් ජයසූරිය

2. තිලකරත්න ඩිල්ශාන්

3. කුමාර් සන්ගක්කාර

4. අරවින්ද ද සිල්වා

5. මහේල ජයවර්ධන

6. අර්ජුන රණතුන්ග

7. ඇන්ජලෝ මැතිව්ස්

8. නුවන් කුලසේකර

9. චමින්ද වාස්

10. ලසිත් මාලින්ග

11. මුත්තයියා මුරලිදරන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *