T20 ලෝක කුසලානයේ සුපිරි 12 ගේ වටයේ හොඳම කණ්ඩායම

Sports News

දැනට පැවැත්වෙන ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් හතරක් මේ වනවිටත් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණ ඇත එනම් නවසීලන්තය,එංගලන්තය, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි, සුපිරි 12 යටතේ තරඟ වැදුනු අනෙකුත් කණ්ඩායම් මෙ වන විටත් සිය මව්රට වෙත බලා පිටත්ව ගොස් ඇත. අපි මෙවර තරගාවලියේ ඉහළ ලකුණු ලබා ගත් තරඟ කිහිපයක් දුටු අතර, එමෙන්ම මන්දගාමී තණතීරු හේතුවෙන් අඩු ලකුණු ලබා ගත් තරග කිහිපයක්ම පැවතුනි.

දෙවැනි කාණ්ඩය ගැන කතා කරන විට පාකිස්තානය පරාජය කළ නොහැකි බව පෙනේ. බොහෝ දුරට මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පකිස්ථානය පත්වෙනු ඇත. කෙසේ වෙතත් සුපර් 12 වටයේ ක්‍රිඩකයින් දැක්වූ දස්කම් මත එම ක්‍රිඩයින් ලැයිස්තු ගත කොට මෙවර ලෝක කුසලානයට සහභාගි වූ රටවල් 12 අතරින් විෂිශ්ඨතම කණ්ඩායමක් නිර්මාණය කොට ඇත. එය මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ හොදම කණ්ඩායම ලෙස සැලකෙන අතර එම කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. Jos Buttler (WK)

2. KL Rahul

3. Aaron Finch (C)

4. Charith Asalanka

5. David Miller

6. James Neesham

7. Wanindu Hasaranga

8. Chris Jordan

9. Adam Zampa

10. Tabraiz Shamsi

11. Anrich Nortje

Leave a Reply

Your email address will not be published. Required fields are marked *