මෙවර ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සහභාගි වන විදෙස් ක්‍රිඩකයන්

Sports News

මෙවර ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ. මෙවර ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරිමට ලොව පුරා සිටින ක්‍රිකට් තරු සහභාගි වෙයි.

ෆැෆ් ඩුප්ලෙසි,ක්‍රිස් ගේල්, ෂොයිබ් මලික්, මොහොමඩ් අමීර් ඇතුළු ලොව පුරා සිටින විශාල ක්‍රිඩකයින් සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බවයි වාර්ථා වෙන්නේ. මෙවර ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා ක්‍රිඩක කෙටුම්පත් කිරිම පෙරේදා දින සිදු කෙරුණේ ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමිනි. එයට හේතුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ජේෂ්ඨ ක්‍රිඩකයින් රැසක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා කිසිදු කණ්ඩායමක් තම සංචිතයට එක්කර නොගැනීමයි.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහභාගි වන විදෙස් ක්‍රිඩකයන් පහත පරිදි පෙළගැස්විය හැක.

1. Mohammad hafeez

2. Tabraiz Shamsi

3. Mohammad Amir

4. Smit Patel

5. Sarfaraz Ahmed

6. Anwar Ali

Leave a Reply

Your email address will not be published. Required fields are marked *