T20 ජාත්‍යන්තර තරඟවල නායකයින් විසින් වැඩිම වාර ගණනක් බින්දුවට දැවි යාම්

Sports News

නායකත්වය යනු හැසිරවීම නැතහොත් පාලනය මෙය පහසු වගකීමක් නොවේ. මෙම වගකීම පැවරී ඇති බොහෝ ක්‍රීඩකයින් තම කාර්යය ඉටු කිරීමට බොහෝ විට අසාර්ථක වේ. නායකත්වයේ පීඩනය බොහෝ විට ඔවුන්ගේ පිතිකරණයෙන් පිළිබිඹු වේ. නමුත් සමහරු අමතර වගකීම් සමඟ හොඳින් මුහුණ දෙන අතර සුවිශේෂී ලෙස ක්‍රිඩා කරයි.

ක්‍රිකට් ක්‍රිඩාවේ බින්දුවට දැවි යාම එය ක්‍රිකට් ක්‍රිඩාවේ හදුන්වන්නේ තාරාවා පිට දැවී යාම යනුවෙනි මෙය ඕනෑම පිළිගත් ක්‍රිකට් පිතිකරුවෙකුට නින්දාවකි. නායකයාගේ දක්‍ෂතා සෑම විටම ඉහළ මට්ටමක පවතී. විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කළ කාලය තුළ වැඩිම වාර ගණනක් බින්දුවට දැවී ගිය ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. ආරොන් ෆින්ච් 7 වතාවක්

2. මෂ්රෆ් මොර්ටාසා 5 වතාවක්ම

3. ලසිත් මාලිංග 4 වතාවක්

4. ෂාහිඩ් අෆ්රිඩි 4 වතාවක්

5. කේන් විලියම්සන් 4 වතාවක්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *