T20 ලෝක කුසලාන තරඟාවලියේ වටිනාම කණ්ඩායම ප්‍රකාශයට පත් කරයි

Sports News

ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 45 කින් අනතුරුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. තරඟ 45ක් අවසානයේ ඇදහිය නොහැකි දක්ෂතා වලින් පරිපූර්ණ ක්‍රිඩකයින් රැසක් මෙම තරගාවලිය තුල අපිට දැකගත හැකිවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙතෙක් පැවති තරඟාවලි තුලින් වටිනාම කණ්ඩායම තෝරා පත්කර ඇත.

මෙවැනි ඉහළ තරඟකාරී තරඟාවලියක් තුලින් කණ්ඩායමක් තෝරා ගැනීම ඇදහිය නොහැකි තරම් දුෂ්කරය. මෙම කණ්ඩායම තේරීමට පදනම් කොට ඇත්තේ ප්‍රධාන වශයෙන් සුපර් 12 ගේ වටයේ සිට අවසන් තරඟය දක්වා ක්‍රිඩකයින් දැක්වූ දස්කම් මතය.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වටිනාම කණ්ඩායම (The Upstox Most Valuable Team of the Tournament) ලෙස නම් කර ඇති අතර එම කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. David Warner

2. Jos Buttler (Wk)

3. Babar Azam (C)

4. Charith Asalanka

5. Aiden Markram

6. Moeen Ali

7. Wanindu Hasaranga

8. Adam Zampa

9. Josh Hazlewood

10. Trent Boult

11. Anrich Nortje

Leave a Reply

Your email address will not be published. Required fields are marked *