එක්දින ක්‍රිකට් දිවියේ කිසිදා හයේ පහරක් එල්ල නොකළ ක්‍රීඩකයින් 5 දෙනෙක්

Sports News

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දී පිතිකරුවෙකු දක්ෂතාවයෙන් පොහොසත් විය යුතු අතර පන්දු යවන්නන්ට අභියෝග කරමින් කණ්ඩායමට ලකුණු රැස්කිරිමේ හැකියාව පැවතිය යුතුයි. එක්දින පිතිකරණයේ තවත් අත්‍යවශ්‍ය අංගයක් වන්නේ වේගවත් ලකුණු ලබා ගැනීමයි. විශේෂයෙන් හයේ පහරවල් එල්ල කිරීමේ හැකියාවයි.

ලකුණු රැස්කිරීමේ ක්‍රියාවලියේදී දස්කම් දැක්වූ බොහෝ පිතිකරුවන් වේගවත් ලෙස ලකුණු පුවරුවට ලකුණු එකතු කිරීමට සමත්විය. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය මහතා එක්දින ක්‍රිකට් පිටියේ හයේ පහරවල් එල්ල කරමින් කණ්ඩායම ලකුණු රැස්කිරිමට හැකියාව ඇති නම් දැරූ ක්‍රිකට් ක්‍රිඩකයෙකි.

එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ සිය ක්‍රිකට් දිවියේ හයේ පහර 100කට වඩා ගැසූ කී‍්‍රඩකයන් කීපදෙනකු සිටි. එමෙන්ම තම තරග දිවියේ එක හයේ පහරක් හෝ එල්ල කිරීමට අසමත් වූ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු ද සිටී මෙයින් අදහස් කරනුයේ මොවුන් අදක්ෂ බව නොවේ. මොවුන් දක්ෂ පිතිකරුවන් වේ. සිය එක්දින දිවියේ කිසිදු හයේ පහරක් එල්ල කිරිමට අසමත් වූ හොඳම පිතිකරුවන් පස්දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. Manoj Prabhakar (India)

2. Dion Ebrahim (Zimbabwe)

3. Thilan Samaraweera (Sri Lanka)

4. Geoffrey Boycott (England)

5. Callum Ferguson (Australia)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *