ජාත්‍යන්තර ක්‍රිකට් වල ලකුණු 20,000ක් හෝ ඊට වැඩි ලකුණු ලබාගත් ක්‍රීඩකයින් ලැයිස්තුව

Sports News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 1909 දී ඉම්පීරියල් ක්‍රිකට් සම්මේලනය ලෙස පිහිටුවන ලදී. පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වුණේ 1909 ජූනි 15 වැනිදාය. එතැන් පටන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වසර 120ක් ගත වූ අතර එය ආකෘති තුනක් යටතේ ප්‍රචලිත විය එනම් ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යනුවෙනි.

කණ්ඩායම් සහ ක්‍රීඩකයින් හෝ තරඟ නිලධාරීන් සත්කාරක රටවල් ක්‍රිකට් වලට සම්බන්ධ සෑම අංශයකින්ම වාර්තා අපි දැක ඇත. එනම් වැඩිම කඩුලු ලාභීන් , වැඩිම ලකුණු ලාභින්, වැඩිම අර්ධ ශතක ලාභීන් යනුවෙනි මෙවැනි ක්‍රිකට් වාර්ථා අපි දැක ඇත. එහෙත් අද අපි කතා කරන්නේ ජාත්‍යන්තර ලකුණු 20000 හෝ ඊට වැඩියෙන් ලබාගත් ක්‍රිඩකයින් ගැනයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ ක්‍රිඩයින් 12 දෙනෙක් පමණක් එම වාර්ථාගත ලකුණු ප්‍රමාණය රැස්කොට ඇත, ශ්‍රී ලංකාවේ ක්‍රිඩයින් 3 දෙනෙක් මෙයට ඇතුලත් වීම විශේෂත්වයක්.

ඉන්දියාවෙන් සචින් ටෙන්ඩුල්කාර් සහ ශ්‍රී ලංකාවෙන් කුමාර සන්ගක්කාර එම ලැයිස්තුවේ පෙරමුණ ගැනිමට සමත්ව ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු 20,000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් රැස් කළ සියලුම පිතිකරුවන්ගේ ලැයිස්තුව මෙන්න.

1. සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 34357 යි.

2. කුමාර සන්ගක්කාර ලකුණු 28016 යි.

3. රිකී පොන්ටින් ලකුණු 27483 යි.

4. මහේල ජයවර්ධන ලකුණු 25957 යි.

5. ජැක් කලිස් ලකුණු 25534 යි.

6. රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 24208 යි.

7. විරාත් කෝලි ලකුණු 23161 යි.

8. බ්රයන් ලාරා ලකුණු 22358 යි.

9. සනත් ජයසූරිය ලකුණු 21032 යි.

10. ශිවනාරීන් චන්ද්‍රපෝල් ලකුණු 20988 යි.

11. ඉන්සමාම්-උල්-හක් ලකුණු 20580 යි.

12. ඒබී ඩිවිලියර්ස් ලකුණු 20014 යි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *