කෙවින් පීටර්සන් ඔහුගේ හොඳම පිතිකරුවන් පස් දෙනා නම්කරයි

Sports News

හිටපු එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන් හොඳම පිතිකරුවන් පස්දෙනා සහ හොඳම පන්දු යවන්නන් පස්දෙනා සඳහා ඔහුගේ තේරීම හෙළි කර තිබේ. Cricket.com.au සමඟ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී, 37 හැවිරිදි ඔහු ඔහුගේ හොඳම පිතිකරුවන් පස් දෙනා අතරට විරාත් කෝලි සහ ඒබී ඩිවිලියර්ස් ඇතුළත් කොට ඇත.

කෙවින් පීටර්සන්ගේ හොඳම පිතිකරුවන් පස්දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. ජැක් කලිස්

2. රිකී පොන්ටින්

3. සචින් ටෙන්ඩුල්කාර්

4. ක්‍රිස් ගේල්

5. ඒබී ඩිවිලියර්ස් / විරාත් කෝලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *