කේන් විලියම්සන් ජාත්‍යාන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතරින් පෙරමුනට

කේන් ස්ටුවර්ට් විලියම්සන් යනු නවසීලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු නවසීලන්ත ජාතික කණ්ඩායමේ නායකයා වේ. ඔහු දකුණත් පිතිකරුවෙකු වන අතර ඉඳහිට දඟ පන්දු යවන ක්‍රීඩකයෙකි. විලියම්සන් සිය පළමු පන්තියේ ක්‍රිකට් දිවියට පිවිසියේ 2007 දෙසැම්බර් මාසයේදීය. ඔහුගේ ආගමනයත් සමග නවසීලන්ත ක්‍රිකට් හී පිබිදීමක් ඇති විය. විලියම්සන් ගේ නායකත්වය යටතේ පසුගිය මස පැවති ටෙස්ට් ශූරතාවය දීනා ගැනිමට සමත්විය. […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනය ගැන විමසුමක්

ලංකාවේ අපිට නම් ක්‍රිකට් කියන්නෙ නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක අපේ රටේ ප්‍රේක්ශකයන්ට ඉතාමත් වැදගත් ක්රීඩාවක්. කීප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක්ක ශූරයින් කරන්නටත් සමත් උනා කිව්වොත් නිවැරදියි. 1996 ලෝක ශූරතාවය, ඨ්20 ශූරතාවය 2014 ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි 2007, 2011 වසර වලදී අනු ශූරයින් වූ අපේ කණ්ඩායම ටී ඨ්20 තරඟාවලියේදී 2009 සහ 2012 වසර […]

Continue Reading

රොශාන් මහානාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගැනීමට සූදානමක්

දේශබන්ධු රොෂාන් මහානාම යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එලය්ට් පැනල් විනිසුරු වරයෙකි. මෙතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ලෝක වාර්ථා රැසකට හිමිකම් කියන ක්‍රිඩකයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හොබවන මීකී ආතර් මහතා පසුගිය කාල වකවානුව තුල මෙයෙය වූ සියලු තරග රටා ප්‍රෙක්ෂකයන්‍ට අමිහිරි අද්දැකීම් […]

Continue Reading

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවි ශාස්ත්‍රි කුමාර සංගක්කාර ගැන කියූ කතාව

රවිශංකර් ශාස්ත්‍රි යනු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු, හිටපු ක්‍රිකට් විස්තර විචාරක, ක්‍රිකට් ක්‍රීඩක සහ ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ය. ක්‍රීඩකයෙකු ලෙස ඔහු 1981 සිට 1992 දක්වා ටෙස්ට් හා එක්දින තරග දෙකෙහිම ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෙතුමා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සන්ගක්කාර මහතා ගැන මේසේ ප්‍රකාශ කළේය. මම කුමාර […]

Continue Reading

වැටුප් රහිතව මහේලගේ 19න් පහල කණ්ඩායම ආගමනයට සූදානම්

මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකා මාතාව ලොවට දායද කල අග්‍ර ගණයේ ක්‍රිකට් ක්‍රිඩකයෙකි. ඔහු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩයෙකු මෙන්ම දක්ෂ නායකයෙක් ලෙසද හඳුන්වනු ලබයි. එම හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලෝකයේ දක්ෂතම ක්‍රිකට් නායකයා ලෙස ඔහු නම් කරනූ ලැබීය. ලෝකයේ ජනප්‍රියම ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රිමිය ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු […]

Continue Reading

වනිදු ගැන නසාර් හුසේන් කිව්ව සම්පූර්න කතාව මෙන්න

නසාර් හුසේන් යනු දකුණු ඉන්දියාවේ චෙන්නායි හි උපත ලැබූ පුද්ගලයෙකි . ඔහුගේ පළමු ක්‍රිකට් අත්දැකීම් ලැබුවේ තමිල්නාඩුවේ පළමු පන්තියේ ක්‍රීඩකයෙකු වන ඔහුගේ පියා ජාවඩ් හුසේන් පුහුණුවීම් සඳහා යන විටය. එතැන් පටන් ඔහු ක්‍රිකට් දිවිය ආරම්භ කරනු ලබන්නේ එන්ගලන්තයේදීය. එමෙන්ම ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම දක්ෂ ක්‍රිකට් විස්තර විචාරකයෙක්ද වෙයි. ඔහු අනාවැකි පල කිරිමට ද දක්ෂය. […]

Continue Reading

ශ්‍රී ලංකා ඉන්දීය තරඟ කාලසටහන නැවත සංශෝදනය වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 3 ක් ක්‍රීඩා කිරිමට නියමිතය. එක්දින තරඟාවලිය 2020-2023 සමාරම්භක අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියේ කොටසක් වනු ඇත. සියලුම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි […]

Continue Reading

ශ්‍රී ලංකාවේ කිතුගොස පැතිර වූ අපූරු මිනිසා

ටෝනි ග්‍රේග් යනු හිටපු එංගලන්ත ජාතික කණ්ඩායමේ නායකයෙකි. ටෝනි සිය බිරිය සහ දරුවන් සමග පදිංචිව සිටියේ ඕස්ටේ‍්‍රලියාවේය. නමුත් ඔහුගේ ආධ්‍යාත්මික බැඳීම නම් තිබුණේ ශ්‍රී ලංකාව සමග බව කීමට බොහෝ දේ ඇත. මේ දැවැන්තයා ගැන ශ්‍රී ලාංකීය ජනතාව කතා කිරීමට පටන් ගත්තේ 1996 ලෝක කුසලාන තරග සමයත් සමගය. එවර ලෝක කි‍්‍රකට් කිරුළ අප දිනන බවට කල් […]

Continue Reading

ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කල මාස්ටර් බ්ලාස්ටර්ගේ හපන්කම්

සනත් ජයසුරිය ගැන කලින් කල කුමන කතා ඇසුවත් එක්දින, විස්සයි විස්ස තරඟවල පමණක් නොව ටෙස්ට් තරඟ රටාවද උඩුයටිකුරු ක්‍රීඩකයා ඔහුයි. ඔහුගේ පිතිකරණය , විශිෂ්ඨ දග පන්දු යැවීම සහ , විශිෂ්ඨ පන්දු රැකීම මෙන්ම ඔහු ක්‍රිකට් පිටියේ දක්වපු දස්කම්ද නියම ක්‍රිකට් රසිකයෙකුට කිසිදා අමතක නොවේවි. ජාත්‍යන්තරයේ මෙන්ම දේශීය මට්ටමේදීද ඔහුව හඳුන්වන්නේ මාස්ටර් බ්ලාස්ටර් වමත් කසකරු ලෙසයි. […]

Continue Reading

ශ්‍රී ලංකා ක්රිකට් ක්‍රීඩකයන්ට පුහුණුකරුවන් නොමැතිව පුහුණුවීමට අවසර

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 3 ක් ක්‍රීඩා කිරිමට නියමිතය. එක්දින තරඟාවලිය 2020-2023 සමාරම්භක අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියේ කොටසක් වනු ඇත. සියලුම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර තරඟාවලිය […]

Continue Reading